සෙල්ලිපිය #1103

කොරතොට විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1103 [1] මහරඣහ ඣිත මහබිය ලෙණෙ අගත-අනගත චතු-දිශ-ශගශ නියතෙ 

මහරජුගේ දියණිය වන මහබිගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පවරා දෙන ලදී.