සෙල්ලිපිය #1099

පිලිකුට්ටුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1099 [1] (1) අණිකටශ බතුනො අගිබුතිනො දනෙ

              (2) අගත-අනගත චතු-දිශ ශගශ 

අශ්වාරෝහක හමුදා නිලධාරියාගේ බෑයා වන අග්ගිභූතගේ පරිත්‍යාගය පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.