සෙල්ලිපිය #1098

විරඳගොඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1098 [11] බත-තිශගුතහ ච බත-ශොණහ ච ලෙණෙ ශගශ නියතෙ  

ප්‍රධානි තිස්සගුත්තගේ ද ප්‍රධානි සොණගේ ද ලෙණ සංඝයාට පවරා දෙන ලදී.