සෙල්ලිපිය #1092
1092 [5] නකර-වුදික-බරණිගුතහ ලෙණෙ අගත-අනගත-චතු-ශගශ
නගර අලංකරණ ශිල්පී භරණීගුත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
3.
චතු-සගස, ඉහල ඇති අංක 331 සහ 555 බලන්න.
4.
නකර-විදික යන්න නගර-වඩ්ඪක සඳහා සමාන සේ ගෙන ඇත, වචන මාලාව බලන්න