සෙල්ලිපිය #74

ආනයිකුට්ටිකන්ද : මිහින්තල‌ේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

(1) මණිකර-මලගුතහ 

(2) පදග[ඩිනි]

මිණිවඩු මූලගුත්තගේ පියගැටපෙළ  

1.

මිහින්තලය ප්‍රධාන කඳුගැටය හා ආනයිකුට්ටි-කන්ද අතර නමුත් මිහින්තලයට සමීපව ඇති ගලෙහි කොටන ලද පියගැටපෙළකට පසෙකින් මෙම ලිපිය කොටා ඇත.