සෙල්ලිපිය #1090

විරඳගොඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1090 [3] ඣිත-තෙරහ මහශුදශනෙ උපශික-තිශය තෙරහ  නග ලෙණෙ 

ජිත තෙරුණ්ගේ මහාසුදස්සන නම් ලෙණ, සහ උපාසිකා තිස්සාගේ, තෙරුණ්ගේ බාල සහෝදරියගේ.  

2.

තෙරහ නග යන්න උපසික යන්නට පෙර යෙදිය යුතුය.