සෙල්ලිපිය #1089

විරඳගොඩ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1089 [2] පරුමක-ශොණගුත-පුත තිශහ ලෙණෙ පරුමක දාරක-තිශහ පුත පරුමක-කුඣ-අබහ ශිල-පශනෙ  

ප්‍රමුඛ සොණගුත්තගේ පුත් තිස්සගේ ලෙණ ; ප්‍රමුඛ දාරක තිස්සගේ  පුත් ප්‍රමුඛ ඛුජ්ජ අභයගේ ශිලා ප්‍රසාදය. 

1.

පශණෙ යන්න පශදෙ සඳහා වැරදීමකින් ලියා ඇති බව පෙනේ.