සෙල්ලිපිය #1088
1088 [1] (1) පරුමක-ශුමන-පුතහ චුඩ-ශුමනහ ලෙණෙ
(2) බත-තිශගුතහ ච ලෙණෙ
ප්‍රමුඛ සුමනගේ පුත් වන චූළ සුමනගේ ලෙණ ; ප්‍රධානි තිස්සගුත්තගේ ද ලෙණ.