සෙල්ලිපිය #1086

කීනගහවැවකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1086 [4] (1) උපශික-ශුබගය ශගශ පරුමක ශුමහ 

උපාසිකා සුභාගාගේ [ලෙන] සංඝයාට [දෙන ලදී]. [තවද]ප්‍රමුඛ සුම්මගේ.