සෙල්ලිපිය #1083

කීනගහවැවකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1083 [1] උපශක-මලෙය ලෙණෙ උපශික-තිශය ලෙණෙ ශගශ 

උපාසක මාලෙයියගේ ලෙණ සහ උපාසිකා තිස්සාගේ ලෙණ සංඝයාට.