සෙල්ලිපිය #1081

කොන්වැව-කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1081 [1] උපශික-කශබිය ලෙණෙ ශගශ 

උපාසිකා කස්සපිගේ ලෙණ සංඝයාට [දෙන ලදී].