සෙල්ලිපිය #1077

පතහෙකන්ද : වේරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1077 [3] පරුමක-ශුමහ ඣය උපශික-තිශය ලෙණෙ

ප්‍රමුඛ සුමනගේ භාර්යාව වන උපාසිකා තිස්සාගේ ලෙණ.