සෙල්ලිපිය #1076

පතහෙකන්ද : වේරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1076 [2] පරුමක-පිල-පුත පරුමක-ශුමනහ ලෙණෙ

ප්‍රමුඛ පිලගේ පුත් වන ප්‍රමුඛ ශුමනගේ ලෙණ.