සෙල්ලිපිය #1074
1074 [6] අගත-අනගත-ශගශ පරුමක උතරහ ලෙණෙ (සංකේත අංක 43 , 41 සහ 42) පෙළට පහලින් වමෙහි සිට දකුණට සටහන් කර ඇත. සංකේත අංක 43 සහ 41 අතර ක ඩෙ රි යන බ්‍රාහ්මි අක්ෂර ඇත.
පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට [දෙන ලද්දේ] ප්‍රමුඛ උත්තරගේ ලෙණ.
6.
මුලර් විසින් තවත් සෙල්ලිපි කියවීමක් ලබාදෙයි ; උපශක අබය ලෙණෙ ශගශ. දෙපාර්තමේන්තුවේ පිටපත් වල මෙය ඇතුළත් නොවන අතර සී. ඩබ්ලිව්. නිකලස් විසින් සාදන ලද දෘශ්‍ය පිටපත් වලද එය නොමැත.