සෙල්ලිපිය #1070

මුල්ලෙගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1070 [2] උපශක-ගණක-බුතහ ලෙණෙ ශගශ 

උපාසක ගණකාධිකාරී භූතගේ ලෙණ සංඝයාට [දෙන ලදී].