සෙල්ලිපිය #1069

මුල්ලෙගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1069 [1] බත-ශිවබුති ච පරුමක-[ශු]මන ගුතහ ච ශදය ලෙණෙ 

ප්‍රධානි සිවභූති ගේ සහ ප්‍රමුඛ සුමනගුත්තගේ ද සම දීමනාව වූ ලෙණ. 

4.

සු ලෙස කියවනු ලබන අක්ෂර ති ලෙස පෙනී යයි; නමුත් තිමන යන්න කලාතුරකින් තිබිය හැකි නාමයක් වෙයි.