සෙල්ලිපිය #1068

පිච්චණ්ඩියාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1068 [10] පුශ-තෙරහ කරිතෙ ශගශ 

ඵුස්ස තෙරුණ් කරවන ලද [ලෙන] සංඝයාට [දෙන ලදී].