සෙල්ලිපිය #1066

පිච්චණ්ඩියාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1066 [8] බුදරකිත-තෙරහ ලෙණෙ ම[හ] .............

බුද්ධරක්ඛිත තෙරුණ්ගේ ලෙණ, [නම්] ම.................

2.

ලෙනෙහි නම මහශුදශනෙ, මනොරමෙ හෝ මනපදශනෙ ලෙස නැවත සකසා ඇත.