සෙල්ලිපිය #1065

පිච්චණ්ඩියාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1065 [7] බමණ-පුශක-පුතහ පුනශුගුතහ ලෙණෙ

බ්‍රාහ්මණ ඵුස්සකගේ පුත් වන පුනභසුගුත්තගේ ලෙණ.