සෙල්ලිපිය #1062

පිච්චණ්ඩියාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1062 [4] (1) නුග-තෙරහ බත-ශුමනහ

              (2) කුමරහ

නුග (නිග්‍රෝධ) තෙරුණ්ගේ ; ප්‍රධානි සුමනගේ ; කුමාරගේ.