සෙල්ලිපිය #71

ආනයිකුට්ටිකන්ද : මිහින්තල‌ේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

චුඩ-ශ‌ොණහ මත උපශික රකිය ලෙ[ණ‌ෙ]

චුල්ල-සොණගේ මව වන උපාසිකා රකිගේ ල‌ෙණ‌