සෙල්ලිපිය #1060

පිච්චණ්ඩියාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1060 [2] මහරඣශ දෙවනපියහ අචිරිය බමණ-ගොබුතිය ලෙණෙ

දෙවියන්ට ප්‍රියවූ මහරජුගේ ආචාර්ය බ්‍රාහ්මණ ගොභූතිගේ ලෙණ.