සෙල්ලිපිය #1059

පිච්චණ්ඩියාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1059 [1] (1) මහරඣශ දෙවනපියශ ගමිණි-තිශශ වෙඣ බමණ-ගොබුතිය ලෙණෙ ශගශ 

              (2) ශිවබුතිය ශදය ලෙණෙ ශගශ 

මහරජ ගාමණී තිස්සගේ වෛද්‍ය බ්‍රාහ්මණ ගොබූහ්තිගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. සිවභූතිගේ සම දීමනාව ද සංඝයාට [දෙන ලදී].