සෙල්ලිපිය #1058

පරමාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1058 [6] දතහ ලෙණෙ ශගශ 

දත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. 

5.

ආරම්භයේ දී ම ගො අක්ෂරය කැඩී ඉවත්ව ගොස් තිබෙන්නට ඇත. එසේ නම්, මෙම සෙල්ලිපිය පෙර සෙල්ලිපියෙහි අනු පිටපතකි.