සෙල්ලිපිය #1054

පරමාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1054 [2] (1) පරුමක-අබය-පුත පර[මු]ක-තිශ දුත-[න]විකහ ලෙණෙ 

              (2) (සංකේත අංක 16c සහ 40) ශගශ 

ප්‍රමුඛ අභයගේ පුත් වන ප්‍රමුඛ තිස්ස, දූත නාවිකගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. 

1.

පළමු පෙළ දෙවන පෙළට ඉහලින් ඇත.