සෙල්ලිපිය #1053

පරමාකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1053 [1] (1) පරුමක-අබය-පුත පරුමකෙ-තිශහ ලෙණෙ අගත-අනගත-චතු- (සංකේත අංක 16c සහ 40). (2) [දිශ]-ශගශ 

ප්‍රමුඛ අබයගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].