සෙල්ලිපිය #1050

කඩිගාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1050 පරුමක-බ .............. පුත පරුමක-තිශහ විහර අගත-අනගත-චතු-දිශ-ශගශ 

ප්‍රමුඛ බ.............. ගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ විහාරය පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.