සෙල්ලිපිය #1049

ගල්ලෑව-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1049 [1] (1) බරත-මහතිශයෙ කටෙ 

              (2) පරුමක-නගගමිය-දුතකෙ 

ප්‍රධානි මහාතිස්ස සඳහා නගගමියහි දුතක විසින් කළ [මෙය].  

1.

විමර්ශනය සඳහා මෙම සෙල්ලිපියෙහි කිසිඳු පිටපතක් නොමැති හෙයින් ලබා දී ඇති පාඨය තාවකාලික එකක් වෙයි.