සෙල්ලිපිය #1045

දියබැට්ට-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1045 [3] ශගශ බමණ-මෙගලි-පුත පරුමක-මඣිම-පුත-දතහ ලෙණෙ 

සංඝයාට දෙන ලද්දේ, බ්‍රාහ්මණ මොග්ගලිගේ පුත් වන ප්‍රමුඛ මජ්ඣිමගේ පුතත් වන දත්තගේ ලෙණ වෙයි.