සෙල්ලිපිය #1043

දියබැට්ට-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1043 [1] පරුමක-දරක-තිශහ ලෙණෙ  

ප්‍රමුඛ දාරක-තිස්සගේ ලෙණ.