සෙල්ලිපිය #81

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

පරුමක-පලිකද-පුත පරුමක-මහ-හරුමස ලෙණෙ චතු-දිස-ශගශ(සංකේතය)

පර8ක මුඛ පලිකදගේ පුත් පරුමකමුඛ මහ-හරුමගේ ලෙණ සිව්දිග සංඝයාටයි