සෙල්ලිපිය #1042

තෝරව-මයිලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1042 [8] (1) පරුමක-චුඩශුමනහ ලෙණෙ

              (2) ශගශ 

ප්‍රමුඛ චූළසුමනගේ ලෙණ සංඝයාට [දෙන ලදී].