සෙල්ලිපිය #1041

තෝරව-මයිලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1041 [7] ගමික-මඣිමහ පුත ගමික-මිතහ ලෙණෙ 

ගම් ප්‍රධානි මජ්ඣිමගේ පුත් වන ගම් ප්‍රධානි මිත්තගේ ලෙණ.