සෙල්ලිපිය #1039

තෝරව-මයිලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1039 [5] උපශක-මහනගහ ච උපශක-තිශහ ච ලෙ[ණෙ]. 

උපාසක මහානාගගේ සහ උපාසක තිස්සගේ ද ලෙණ.