සෙල්ලිපිය #1038

තෝරව-මයිලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1038 [4] ගපති-මුල-පුතහ උපශක-ශොණහ ලෙණෙ 

 

 

 

ගෘහපති මූලගේ පුත් වන උපාසක සොණගේ ලෙණ.