සෙල්ලිපිය #1037

තෝරව-මයිලෑව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1037 [3] බම-නගර-බොඣික පරුමක-රොණහ ලෙණෙ

බම නගරය භුක්තිවිඳින්නා වූ ප්‍රමුඛ රොහණගේ ලෙණ.