සෙල්ලිපිය #1035
1035 [1] මහරඣහ පණිත-බඩකරික පරුමක-ශුමනහ
මහරජු පත්කළ භාණ්ඩාගාරික සුමනගේ [ලෙන].
1.
සෙල්ලිපිය ආරම්භයේ දී ම රජුගේ නම ලබා දී ඇති නමුත් අද වනවිට එය කියවීමට අපහසු තත්වයෙහි ඇත. පණිත-බඩගරික තනතුර සඳහා හැඳින්වීම බලන්න, පිටු.xcii