සෙල්ලිපිය #1032

පඬිපන්චාව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1032 ගපති-මුලගුතශ ලෙණෙ

ගෘහපති මූලගුත්තගේ ලෙණ.