සෙල්ලිපිය #1031

රාජාංගණේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස සිංහල ප්‍රාකෘත

1031 උපශක-ශුමනහ ලෙණෙ පටිබනකුටෙ ශගශ 

උපාසක සුමනගේ පටිභානකූට [නම්] ලෙණ සංඝයාට [දෙන ලදී].