සෙල්ලිපිය #1029

ගල්ලෙණ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1029 [12] පරුමක-දතහ ලෙණෙ දෙවරමණ ශගශ 

ප්‍රමුඛ දත්තගේ දෙව‍රමණ [නම්] ලෙණ සංඝයාට [දෙන ලදී].