සෙල්ලිපිය #1028

ගල්ලෙණ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1028 [11] මහරඣහ පුත තිශයහ බරියන ලෙණෙ සවතොභදෙ අගත-අනගත-චතු-දිශික-ශඝශ

මහරජුගේ පුත් වන තිස්ස කුමරුගේ භාර්යාවන්ගේ සවතොභද [නම්] ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].