සෙල්ලිපිය #1024

ගල්ලෙණ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1024 [7] දෙවනපිය-මහරජශ ගමණි-අබයස පුත තිශයස ලෙණෙ ශිතගුහෙ අගත-අනගත-චතු-දිශ-ශගශ (සංකේත අංක 2 සහ 6 පෙළට පහලින් දක්වා ඇත).

තිස්ස කුමරුගේ සීතගුහා [නම්] ලෙණ, ආදී වශයෙන්. 

4.

ම යන්නේ සිට පහළට ඇති, උ ශබ්දය හැගවෙන ලෙස යොදන ඉරි කැබැල්ල ලෙස පෙනෙන ඉරි කැබැල්ල අනවශ්‍ය එකක් ලෙස නොසළකා හැර ඇත