සෙල්ලිපිය #1023

ගල්ලෙණ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1023 [6] දෙවනපිය-මහරජ ගාමණි-අබයස පුත තිසයස ලෙණෙ මහශුදසනෙ අගත-අනගත-චතු-දිශ-ශගශ (සංකේත අංක 2 සහ 6 පෙළට ඉහලින් දක්වා ඇත).

තිස්ස කුමරුගේ මහා-සුදස්සන [නම්] ලෙණ, ආදී වශයෙන්.   

2.

ලිනෙ යනුවෙන්ද කියවිය හැක 

3.

මහසුදසනෙ ලෙස කියවා ඇත