සෙල්ලිපිය #67

රාජගිරිකන්ද : මිහින්තල‌ේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

බමණ-පුත-රෙටහ ල‌ෙණ‌ෙ ස[ග]ස

බ්‍රාහ්මණගේ පුත් වන රෙටගේ ල‌ෙණ‌ සංඝයාට [දෙන ලදී]