සෙල්ලිපිය #1021
1021 [4] දෙවනපිය-මහරජ ගමණි-අබයස පුත තිසයස ලෙණෙ තිපණගහෙ අගත-අනගත-චතු-දිශ-ශගශ (සංකේත අංක 2 සහ 6 පෙළට ඉහලින් දක්වා ඇත).
තිස්ස කුමරුගේ පණගහ [නම්] ලෙණ, ආදී වශයෙන්
1.
ප යන්න පේළියට පහළින් ලියා ඇත