සෙල්ලිපිය #1020
1020 [3] දෙවනපිය-මහරඣ ගමණි අබයස පුත තිසයස ලෙණෙ චුඩ-සුදශනෙ අගත-අනගත-චතු-දිශ-ශගශ (සංකේත අංක 2 සහ 6 පෙළට ඉහලින් දක්වා ඇත).
තිස්ස කුමරුගේ චූළ-සුදස්සන [නම්] ලෙණ, ආදී වශයෙන්