සෙල්ලිපිය #1019

ගල්ලෙණ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1019 [2] [දෙවනපිය-මහර]ඣ ග[ම]ණි-අබයස පුත තිසයස ලෙණෙ ශිහපණෙ අගත-අනග-චතු-දිශ ශගශ (සංකේත අංක 2 සහ 6 පෙළට ඉහලින් දක්වා ඇත).

තිස්ස කුමරුගේ සිංහඵාණ [නම්] ලෙණ (ඉතිරි කොටස අංක 1018 ලිපිය හා සමාන වෙයි).