සෙල්ලිපිය #1018

ගල්ලෙණ-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1018 [1] දෙවනපිය-මහරඣ ගමණි-අබයස පුත තිසයශ ලෙණෙ ගදමදනෙ අගත-අනගත චතු-දිශ-ශගශ (සංකේත අංක 2 සහ 6 පෙළට ඉහළින් දක්වා ඇත).

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමණී අභයගේ පුත් වන තිස්ස කුමරුගේ ගන්ධමාදන [නම්] ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී]. 

6.

මෙම ශිලා ලේඛනයේ හා ඊට පසුව ඇති ලේඛන වල සදහන් ලෙන් නාමයන් සදහා, ශබ්ද මාලාව බලන්න, s.v.