සෙල්ලිපිය #1017
1017 [24] කණිකණටිය-ගමික-තිශ-පුත ගමික-දරක-තිශහ ලෙණෙ අගත-අනගත චතු-දිශ-ශගශ
කණිකණටිය හි ගම් ප්‍රධානි තිස්සගේ පුත් වන ගම් ප්‍රධානි දාරක තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
5.
න යන්නට ඉහළින් යොදා ඇති සිරස් ඉරි කැබැල්ල ර් යනුවෙන් සැලකුවහොත්, නාමය කණිකර්ණටිය යනුවෙන් කියවිය හැක.