සෙල්ලිපිය #1016

සැස්සේරුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

1016 [23] බත-ශුමනහ ලෙණෙ බතික-ශලහ දිනෙ ශගශ 

ප්‍රධානි සුමනගේ ලෙණ සහෝදර සාල විසින් සංඝයාට [දෙන ලදී]. 

4.

සල යන අක්ෂරයන් පේළියට ඉහළින් ලියා ඇත